උතුරු මිතුරු ‍බ්ලොග් අවකාශය ‍වෙතට ඔබව සාදර‍යෙන් පිළිගනිමු!!

කො‍ලොම්පු‍රෙන් යාපාපටුන ‍වෙත ස‍හෝදරත්ව‍යේ දෑගිලි දිගුකරමින් සිදුකරන්නා වු ක්ෂේත්‍ර චාරිකාවක තතු රැ‍ගෙන ‍මෙ‍සේ ඔබ ‍වෙත අප ලගා‍වෙන්නෙමු.ශ්‍රී ලංකා ජනමාද්‍ය විද්‍යාල‍ය ‍විසින් 2012 වසර සදහා පවත්වන්නාවූ ‍‍මෙම ක්ෂේත්‍ර චාරිකාවට අදාලව, ලැබී ඇති, "සංස්කෘතික ගැටලු හා සංචාරක ව්‍යාපාරය" යන ප්‍රධාන මාතෘකාව බැදුනු එහි විවිධ පැතිකඩයන් ඔස්‍‍සේ ග‍වේශනයක ‍‍‍‍යෙදීම හා ඒ පිළිබද ‍මෙම බ්ලොග් අවකාශය ඔස්‍‍‍සේ ඔබ දැනුවත් කිරීම අරමුන ‍වේ.

வடக்கின் தோழன் வலை பின்னலுக்கு உங்களை அன்போடு வரவேற்கிறோம்

கொழும்பிலிருந்து யாழ் நோக்கிய எங்களின் சகோதரத்துவ பயணத்தில் நாங்கள் உங்களுடன் கைகோர்த்து இணைகின்றோம் . இலங்கை இதழியல் கல்லூரியின் 2012 ஆம் ஆண்டுக்கான கல்வி சுற்றுலாவில் யாழ் மண்ணின் ¨கலாச்சாரம் மற்றும் சுற்றுலாத்துறை ¨தொடர்பாக இந்த வலைப் பின்னலில் ஆராய உள்ளோம்