About-sinhala


ශ්‍රී ලංකා ජනමාද්‍ය විද්‍යාල‍‍යෙහි ඉ‍ගෙනුම ලබන අනාගත ජනමාධ්‍ය ‍වේදි‍යෙකු වී‍මේ යථාර්තවාදී අභිලාෂය තුල ජීවත්වන සිසුන‍ගේ එම බලා‍පො‍රොත්තුව සිහිනයක ‍නොවන්නට හා ඔවුන් ඒ සදහා සූදානම් කරනට ක්ෂේත්‍ර චාරිකාවන් ක්‍රියාත්මක ‍වේ.2012 වස‍‍රේ එම කටයුත්ත ආරම්භ කරමින් 2012-07-27 වන දින යාපනය බලා පිටත්‍‍වීමට සියලු කටයුතු සූදානම්ය.ඉනික්බිති පුරා දින 4ක් යාපනය ප්‍රදේශය තුළ විවිධ මාතෘකාවන් යට‍තේ ජනමාධ්‍ය ශිෂ්‍යයින් විසින් සම්මුඛ සාකච්ඡා,රූපමය පටිගත කිරීම්,හා ක්‍ෂේත්‍ර අධ්‍යයනය මගින් කරුනු රැස් කිරීමට නියමිත අතර "සංස්කෘතික ගැටලු හා සංචාරක ව්‍යාපාරය" යන මැයින් අප කන්ඩායම ‍වෙත ලැබී ඇති ප්‍රධාන මාතෘකාවද ඒ හා බැදුනු එහි විවිධ පැතිකඩයන් ඔස්‍‍සේ ග‍වේශනයක ‍‍‍‍යෙදීම හා ඒ පිළිබද ‍සිංහල යන ‍‍දෙමළ යන භාෂාවලින් විස්තරාත්මක කරුනු ඉදිරිපත් කිරීමක් සිදුකිරීමක් බලා‍පො‍රොත්තු වේ. more